Sunday, May 20, 2018

Tv You

Earn Bitcoin Sinhala-නොමිලේ Bitcoin හොයමු





පලවෙනියටම බලමු බිට්කොයින් වොලට් එකක් හදාගන්නෙ කොහොමද කියලා

මෙතනින් .Coinbase එකට යන්න.විස්තර ටික දීලා Account එක හදා ගන්න.email එකට යවන Activation Link එක Confirm කරගන්න.Accounts වල  My Wallet තියන තැන Get bitcoin address  වලින් Wallet address එක ගන්න පුලුවන්.එක Save කරලා

තියාගන්න.එකට තමයි අපි හොයන Bitcoin send කරන්නෙ. 

Bitcoin හොයන්න පුලුවන් සයිට් එකක් ගැන තමයි මෙ කියන්න හදන්නෙ.පලවෙනියට Register ක්ලික් කරලා යටින් දාලා තියන විදිහට රෙජිස්ටර් වෙන්න. Im not a robot එක  ක්ලික් කරලා මාර්ක් කරන්න කියන රුප ටික මාර්ක් කරලා Verify ක්ලික් කරන්න.හරි.දැන් Account එක හදලා ඉවරයි.ඔයා දුන්න Email එකයි Password එකයි දීලා Account එකට ලොග් වෙන්න.

දැන් බලමු මෙකෙන් කොහොමද බිට්කොයින් හොයන්නෙ කියලා


පැයකට සැරයක් Claim Your Free Btc Now වලින්

Claim Your Free Btc Now තැන ක්ලික් කරන්න.Verification එක Complete කරාම ROLL දෙන්න පුලුවන්.අපිට ලැබෙන අන්කය අනුව තමයි ලැබෙන බිට්කොයින් ප්‍රමානය තීරනය වෙන්නෙ.ත් ත් අතර අන්ක වලට තමයි වැඩිම සතොශි ප්‍රමානයක් හම්බෙන්නෙ. පැයකට සැරයක් Roll කරන්න පුලුවන්. සැම ROLL කිරීමකටම LOTTERY 2ගානෙ FREE හම්බෙනවා

MULTIPLY BTC වලින්

BET AMOUNT එකට දාන්න කැමති සතොශි ප්රමානය දාන්න.ඉට පස්සෙ BET HI BET LOවලින් කැමති එකක් දෙන්න


LOTTERY දිනුම් ඇදීමෙන්


සැම සති අන්තයකම LOTTERY දිනුම් ඇදීමක් කරනවා.දිනුමක් හම්බෙන්න නම් වැඩි LOTTERY ප්‍රමානයක් අරගෙන  WIN CHANCE එක වැඩි කරගන්න ඔනි.LOTTERY 30,40ක් ගත්ත කෙනෙකුට උනත් දිනුමක් ඇදෙන්න ඉඩ තියනවා.LUCK එක අනුව තමයි එක තීරනය වෙන්නෙ.


Minutebtc

මෙ සයිට් එකෙ බිට්කොයින් හොයන්න නම් බැ.කරන්න තියෙන්නෙ අපි හොයපු බිට්කොයින් Invest කරන එක.අපි Invest කරන බිට්කොයින් ප්රමානයට 0.1% Profit එකක් හැම පැයකදීම එකතු වෙන්වා. දවසේ පැය 24 දවස් 365 මේ Profit එක ලැබෙනවා. Dashboard එකේ තියන QR Code එකට Coin Base එකෙන් බිට්කොයින් Send කරන්න. එක තමයි Deposit Balance එක විදිහට පෙන්නන්නෙ. Minimum Cashout එක =0.00030000BTC

රෙජිස්ටර් වෙන්න ක්ලික් කරන්න 

Read More

Tuesday, May 1, 2018

Tv You

නොමිලේ BITCOINS හා අනිකුත් Coin වර්ග උපයමු






Cryptocurrency කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි සංකල්පිත මුදල් වර්ග. එයින් ප්‍රධානම කෙනා Bitcoin දැන් Rs. 600,000(ලක්ෂ 6) ක් විතර වෙනවා. මෙයා ගේ අරම්භක වටිනාකම රුපියලක් විතර... කොහොමද මුලින් අරන් දාලා තිබුනා නම්.






ලඟකදි ඉදලා මමත් මේ E coins වර්ග එකතු කරන්න ගත්තා. තාම සල්ලි දිලා නම් ගත්තෙ නැ Free තමයි හෙව්වේ. ඔයාලත් කැමති නම් free time එකක try කරලා බලන්න.






මම මිල අඩු Coin වර්ග එකතු කරන්න ගත්තෙ මිල වැඩිවෙයි කියලා හිතලා. Dogecoin මම එකතු කරන්න පටන් ගන්න විට මිල $ 0.0019 දැන් තුන් ගුණයක් විතර වෙලා Target එක මේ නිවාඩු කාලේ Dogecoin ලක්ෂයක් විතර හොයා ගන්න...


Free දවසට Dogecoin 1000 විතර හොයන්න පුලුවන් ක්‍රමයක් මෙන්න.

මුලින්ම මේ Site එකට ගිහින් Dogecoin Wallet එකක් හදා ගන්න. https://my.dogechain.info ඔයාගේ Login Details වෙනම Text file එකක Save කරලා තියා ගන්න. පහත මුලික පියවරවල් සම්පුර්ණ කරලා Wallet එක හදා ගන්න.










E mail එක Verify කළ පසු ඔබට ගිණුමට Log විය හැකියි. එය පහත පරිදි දිස් වෙයි. දැන් ඔබ Dogecoin හිමියෙක්. ගිණුමේ අරම්භක පිටුවේ ඔබට coins ලබා ගතහැකි ලිපිනය දිස්වෙයි. එය සුරක්සිතව තබා ගන්න




Free DogeCoins හොයමු.



Step 1



Coinpot යනු දැනට coin වර්ග 5 ක් සමඟ ගණදෙනු කරන micro wallet payment system එකක්.  https://coinpot.co  Register වී ගිණුමක් සදා ගන්න.






Step 2


මෙම Coinpot ​සමඟ සම්බන්ධ තවත් site 7 ක් මගින්  මුදල් ලබා ගැනීමට හැකියි.


Free Coins ගන්න පුලුවන් faucets 7 ක්.
BitCoinCash -  http://moonbitcoin.cash/?ref=8667368B82DB

Dogecoin - http://moondoge.co.in/?ref=6a9474be8f7a

BitCoin    - http://bitfun.co/?ref=2860EA4847A3

Litecoin    - http://moonliteco.in/?ref=6b2ac5a97f5d

Dash         -  http://moondash.co.in/?ref=1949246CDD85

BitCoin    - http://moonbit.co.in/?ref=411255c2602f

bonusBitcoin - http://bonusbitcoin.co/?ref=750C67CB0726



කැමති නම් මෙම ලින්ක් මගින් ගොස් Register විය හැකි ( Referral Bonous ලැබේ)


Coinpot සමඟ Register වු email Address  එකම type කල යුතුයි. නැතිනම් Coins නොලැබේ.




Step 3



කොහොමද Coins claim  කරන්නේ



Register වුන Site 7 මේ විදියට chrome එකේ bookmark කර ගන්න.







අනවශ්‍ය ලෙස pop up ads එම වලක්වා ගැනීමට මම නම් popup blocker එකක් use කරනවා අනිත් ads blocks use කරන්න එපා.








මම මේ site 6 න් එකක වැඩ කරන හැටි කියන්නම් අනිත් 5 ත් වගේමයි පැය 2 කට 3 කට සැරයක් site 6 යේම claim කරමා දන්නෙම නැතුව coins එකතු වෙයි.



moondoge.co.in ගැන බලමු.






සාර්ථකව log වුන පසුව අංක 1 පරිදි coinpot Register වුන Email එක දැක ගත හැකි වෙයි.



දැන් Claim now click කරන්න. එවිට පහත පරිදි Menu එකක් ලැබේවි. ඔබව වෙනත් site එකකට redict( යොමු කෙරුනොත්  නැවත Back   Click කර moondoge.co.in වෙත පැමිණ Claim now නැවත click කරන්න.








recapture එක විසදා Submit කරන්න. එවිට අදාල මුදල් Coinpot ගිණුමට බැරවනු ඇත



විනාඩි 3න් තුනට මෙලෙස Claim කල හැකිය. අනිකුත් site 5ත් එපරිදිම සිදුකල හැකිය.



අනිකුත් Coins Dogecoin වලට Convert කල ගතහැකිය. දිනකට සම්පුර්ණ Dogecoins 1000කට වඩා උපයාගත හැකියි.



තවද Coinpot හි Digital coin mine කිරිම මගින්ද පැයකට Doge 2 ක් පමණ කිසි ආයාසයකින් තොරව සෙවිය හැකිය.








Coinpot තුළට මෙසේ මුදල් බැරවිය යුතුයි.






Dogecoins 50 ක් උනු පසුව withdraw කළ හැකියි.

coinpot sinhala, free bitcoin sinhala , free doge coin sinhala , bitcoin sinhala dogecoin sinhala, sinhala coinpot
 what is coinpot
Read More