Cryptocurrency කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි සංකල්පිත මුදල් වර්ග. එයින් ප්‍රධානම කෙනා Bitcoin දැන් Rs. 600,000(ලක්ෂ 6) ක් විතර වෙනවා. මෙයා ගේ අරම්භක වටිනාකම රුපියලක් විතර... කොහොමද මුලින් අරන් දාලා තිබුනා නම්.
ලඟකදි ඉදලා මමත් මේ E coins වර්ග එකතු කරන්න ගත්තා. තාම සල්ලි දිලා නම් ගත්තෙ නැ Free තමයි හෙව්වේ. ඔයාලත් කැමති නම් free time එකක try කරලා බලන්න.
මම මිල අඩු Coin වර්ග එකතු කරන්න ගත්තෙ මිල වැඩිවෙයි කියලා හිතලා. Dogecoin මම එකතු කරන්න පටන් ගන්න විට මිල $ 0.0019 දැන් තුන් ගුණයක් විතර වෙලා Target එක මේ නිවාඩු කාලේ Dogecoin ලක්ෂයක් විතර හොයා ගන්න...
Free දවසට Dogecoin 1000 විතර හොයන්න පුලුවන් ක්‍රමයක් මෙන්න.
මුලින්ම මේ Site එකට ගිහින් Dogecoin Wallet එකක් හදා ගන්න. https://my.dogechain.info ඔයාගේ Login Details වෙනම Text file එකක Save කරලා තියා ගන්න. පහත මුලික පියවරවල් සම්පුර්ණ කරලා Wallet එක හදා ගන්න.
මම මිල අඩු Coin වර්ග එකතු කරන්න ගත්තෙ මිල වැඩිවෙයි කියලා හිතලා. Dogecoin මම එකතු කරන්න පටන් ගන්න විට මිල $ 0.0019 දැන් තුන් ගුණයක් විතර වෙලා Target එක මේ නිවාඩු කාලේ Dogecoin ලක්ෂයක් විතර හොයා ගන්න...
Free දවසට Dogecoin 1000 විතර හොයන්න පුලුවන් ක්‍රමයක් මෙන්න.
මුලින්ම මේ Site එකට ගිහින් Dogecoin Wallet එකක් හදා ගන්න. https://my.dogechain.info ඔයාගේ Login Details වෙනම Text file එකක Save කරලා තියා ගන්න. පහත මුලික පියවරවල් සම්පුර්ණ කරලා Wallet එක හදා ගන්න.
E
mail එක Verify කළ පසු ඔබට ගිණුමට Log විය හැකියි. එය පහත පරිදි දිස් වෙයි. දැන් ඔබ Dogecoin හිමියෙක්.
ගිණුමේ අරම්භක පිටුවේ ඔබට coins ලබා ගතහැකි ලිපිනය දිස්වෙයි.
එය සුරක්සිතව තබා ගන්න
Free
DogeCoins හොයමු.
Step
1
Coinpot යනු දැනට coin වර්ග
5 ක් සමඟ ගණදෙනු කරන micro wallet
payment system එකක්. https://coinpot.co Register වී ගිණුමක් සදා ගන්න.
Step 2
මෙම Coinpot සමඟ සම්බන්ධ තවත් site 7 ක් මගින් මුදල් ලබා ගැනීමට හැකියි.
Free Coins ගන්න පුලුවන් faucets 7 ක්.
BitCoinCash - http://moonbitcoin.cash/?ref=8667368B82DB
Dogecoin - http://moondoge.co.in/?ref=6a9474be8f7a
BitCoin - http://bitfun.co/?ref=2860EA4847A3
Litecoin - http://moonliteco.in/?ref=6b2ac5a97f5d
Dash - http://moondash.co.in/?ref=1949246CDD85
BitCoin - http://moonbit.co.in/?ref=411255c2602f
bonusBitcoin - http://bonusbitcoin.co/?ref=750C67CB0726
කැමති නම් මෙම ලින්ක් මගින් ගොස් Register විය හැකි ( Referral Bonous ලැබේ)
Coinpot සමඟ Register වු email Address එකම type කල යුතුයි. නැතිනම් Coins නොලැබේ.
Step
3
කොහොමද Coins claim කරන්නේ?
Register වුන Site 7 මේ විදියට chrome එකේ bookmark කර ගන්න.
මම මේ site 6 න් එකක වැඩ කරන හැටි කියන්නම් අනිත් 5 ත් ඒ වගේමයි පැය
2 කට 3 කට සැරයක් site 6 යේම claim කරමා දන්නෙම නැතුව coins එකතු වෙයි.
moondoge.co.in
ගැන බලමු.
සාර්ථකව log වුන පසුව අංක 1 පරිදි coinpot Register වුන Email එක දැක ගත හැකි වෙයි.
දැන් Claim now click කරන්න.
එවිට පහත පරිදි Menu එකක් ලැබේවි.
ඔබව වෙනත් site එකකට redict( යොමු කෙරුනොත් නැවත Back Click කර moondoge.co.in වෙත පැමිණ Claim now නැවත click කරන්න.
recapture
එක විසදා Submit කරන්න.
එවිට අදාල මුදල් Coinpot ගිණුමට බැරවනු ඇත.
විනාඩි 3න් තුනට මෙලෙස Claim කල හැකිය.
අනිකුත් site 5ත් එපරිදිම සිදුකල හැකිය.
අනිකුත් Coins Dogecoin
වලට Convert කල ගතහැකිය. දිනකට සම්පුර්ණ Dogecoins
1000කට වඩා උපයාගත හැකියි.
තවද Coinpot හි Digital coin
mine කිරිම මගින්ද පැයකට Doge 2 ක් පමණ කිසි ආයාසයකින් තොරව සෙවිය හැකිය.
Coinpot
තුළට මෙසේ මුදල් බැරවිය යුතුයි.
coinpot sinhala, free bitcoin sinhala , free doge coin sinhala , bitcoin sinhala dogecoin sinhala, sinhala coinpot
what is coinpot









