Tuesday, August 1, 2017

Tv You

Type කිරිම මඟින් මුදල් උපයමු.(දිනකට රුපියල් 500 ක් )

නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ මෙහිදී සෙවිය හැක.
Type කිරීම අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි හොද විදියක්. පහල  වෙබ් අඩවිය මඟින් Type කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.

1. http://www.megatypers.com
2.http://www.protypers.com

වචන 1000 කට $0.55 ක් ( 0.55 X 150 = රු 82 ක් පමණ ) විනාඩියට වචන 20 ක් Type කළ හැකි අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
Paypal  හො  Western union ,payza , Web money ,perfect money වලින් මුදල් ලබා ගත හැක.මේ තියෙන්නේ ඒ වගේ  paypal වලින් සල්ලි ගත්ත බවට සාක්ෂි.


මෙහිදි ඔබට ලැබෙන Images වල ඇති වචන නිවැරදිව දෙන ලඳ කාලය තුළ Type කරන්න.

දැන් බලමු මේ වෙබ් අඩවි වල Register වෙන්නෙ කොහොමද කියලා.

මුලින්ම Megatypers අඩවියේ Register වෙමු.පහල ලින්ක් එකට යන්න.
http://www.megatypers.com/register

ඊට පස්සේ මේ වගෙ registration form එකක් එයි.පහත දක්වා ඇති ආකාරයට එක පුරවන්න.

Invitation code ලෙස පහත code වලින් එකක් ඇතුලත් කරන්න.
  • DEMP
  • DERQ
  • DER2
  • DER3
  • DER4
  • DER5



Register වුනට පස්සේ ඔයා භාවිතා කරපු Email එකට ගිහින් Confirm කරන්න.
ඊට පස්සෙ වැඩ පටන් ගන්න පුලුවන්.
ඊට පස්සෙ පහල කියලා තියන විදියට දී ඇති කාලය තුල  type කරන්න.


Pro Typers වල Register වෙන්නත් ඉහත ආකාරයෙන්මයි.
Register වීමට පහල ලින්ක් පාවිච්චි කරන්න.

http://www.protypers.com/?id=DEQT

http://www.protypers.com/?id=DEQU

http://www.protypers.com/?id=DEQV

http://www.protypers.com/?id=DER0

http://www.protypers.com/?id=DER1

ඊට පස්සේ මෙහෙම window එකක් එයි.

 

 මේකෙත් ඉස්සෙල්ලා විදිහටම තමයි Register වෙන්න තියෙන්නෙ.ඒ විදිහටම තමයි වැඩ කරන්නේත්.මහන්සි වෙලා වැඩ කලොත් ඔයාලට ලොකු ගානක් උපයන්න පුලුවන්.

ප්‍රශ්න තියෙයි නම් පහලින් Comment කරන්න. ඒ වගේම ඔයාලාගෙ අදහසුත් පහලින්  Comment කරන්න.

 

 



Subscribe to this Blog via Email :