Tuesday, August 29, 2017

Tv You

AdFly මගින් මුදල් උපයමු.

AdFly යනු නොමීලේ ලබා ගත හැකි සබැදි (Link)කෙටි කිරිමේ සේවාවක් වන අතර මෙසේ ඔබ විසින් කෙටි කරගන්නා සබැදි (Link) මගින් මුල් සබැදිය (Link) වෙත පිවිසිමේදි තප්පර 05ක වෙළද දැන්වීමක් ප්‍රචාරය වීමට සලස්වා ඵම දැන්වීමේන් ලැබෙන මුදලින් කොටසක් ඔබට ගෙවනු ලබන අගනා සේවාවකි.

ඔබට වෙබි අඩවියක් හෝ බොලොග් අඩවියක් ඇත්නමි ඵම අඩවි වල පලකරනු ලබන ලිපි වල බාගතකරන (Download Link ) සබැදි සදහා මෙම AdFly මගින් සබැදි ලබාගත හැකි අතර දින පතා ඔබගේ ලිපි නරඹන පුද්ගලයින් විසින් (download LINK ) සබැදි ක්ලික් කරනා සෑම අවස්ථාවකදීම ඔබාගේ  Adfly ගිනුමට මුදලක් ඵකතු  වේ. පැමීණෙන පිරිස වැඩි කර ගැනීම සදහා ඵම ලිපි facebook වැනි සමජ ජාලා වෙබි අඩවි තුල පතුරවා (Share) හැරිම කල හැක. 



 අවවාධයයි - 


  1. මේ සදහා ඔබ විසින් ඔබ adfly ගිණුමක් සාදාගත යුතු අතර ඔබ විසින් සබැදියක් (Link & URL) adfly සාදාගැනිමේදි ඵම ගිණුම මගින් adfly වෙත ඇතුලුවි සිටිය යුතු අතර ඵසේ ඇතුලු නොවි ලබා ගන්නා සබැදි (Link & URL) සදහ ප්‍රචාරය වන වෙළද දැන්වීම සදහා කිසිදු මුදලක් ඔබට නොලැබේ.
  1. ඵක් පරිගණකයකින් සෑදිය හැක්කේ ඵක් ගිණුමක් පමණි,කරැණා කර නව ගිණුමක් සෑදීමට ප්‍රථම ලබාදී ඇති උපදෙස් පිලිපදින්න. (උපදෙස් පිටුවට පිවිසෙන්න)
  1. වංචනික ක්‍රියා කිරිමෙන් වලකින්න, ඵසේ වංචනික ක්‍රියා කිරිමෙන් ඔබගේ ගිණුම අත්හිටුවනු ලබන අතර ඔබට නැවත ගිණුමක් සාදාගැනීමට නොහැකි වනු ඇත.
AdFly - ගිණුමක් සාදාගැනීම සදහා පහත බැනරය මත ක්ලික් කරන්න.


Subscribe to this Blog via Email :