Sunday, May 20, 2018

Tv You

Earn Bitcoin Sinhala-නොමිලේ Bitcoin හොයමු





පලවෙනියටම බලමු බිට්කොයින් වොලට් එකක් හදාගන්නෙ කොහොමද කියලා

මෙතනින් .Coinbase එකට යන්න.විස්තර ටික දීලා Account එක හදා ගන්න.email එකට යවන Activation Link එක Confirm කරගන්න.Accounts වල  My Wallet තියන තැන Get bitcoin address  වලින් Wallet address එක ගන්න පුලුවන්.එක Save කරලා

තියාගන්න.එකට තමයි අපි හොයන Bitcoin send කරන්නෙ. 

Bitcoin හොයන්න පුලුවන් සයිට් එකක් ගැන තමයි මෙ කියන්න හදන්නෙ.පලවෙනියට Register ක්ලික් කරලා යටින් දාලා තියන විදිහට රෙජිස්ටර් වෙන්න. Im not a robot එක  ක්ලික් කරලා මාර්ක් කරන්න කියන රුප ටික මාර්ක් කරලා Verify ක්ලික් කරන්න.හරි.දැන් Account එක හදලා ඉවරයි.ඔයා දුන්න Email එකයි Password එකයි දීලා Account එකට ලොග් වෙන්න.

දැන් බලමු මෙකෙන් කොහොමද බිට්කොයින් හොයන්නෙ කියලා


පැයකට සැරයක් Claim Your Free Btc Now වලින්

Claim Your Free Btc Now තැන ක්ලික් කරන්න.Verification එක Complete කරාම ROLL දෙන්න පුලුවන්.අපිට ලැබෙන අන්කය අනුව තමයි ලැබෙන බිට්කොයින් ප්‍රමානය තීරනය වෙන්නෙ.ත් ත් අතර අන්ක වලට තමයි වැඩිම සතොශි ප්‍රමානයක් හම්බෙන්නෙ. පැයකට සැරයක් Roll කරන්න පුලුවන්. සැම ROLL කිරීමකටම LOTTERY 2ගානෙ FREE හම්බෙනවා

MULTIPLY BTC වලින්

BET AMOUNT එකට දාන්න කැමති සතොශි ප්රමානය දාන්න.ඉට පස්සෙ BET HI BET LOවලින් කැමති එකක් දෙන්න


LOTTERY දිනුම් ඇදීමෙන්


සැම සති අන්තයකම LOTTERY දිනුම් ඇදීමක් කරනවා.දිනුමක් හම්බෙන්න නම් වැඩි LOTTERY ප්‍රමානයක් අරගෙන  WIN CHANCE එක වැඩි කරගන්න ඔනි.LOTTERY 30,40ක් ගත්ත කෙනෙකුට උනත් දිනුමක් ඇදෙන්න ඉඩ තියනවා.LUCK එක අනුව තමයි එක තීරනය වෙන්නෙ.


Minutebtc

මෙ සයිට් එකෙ බිට්කොයින් හොයන්න නම් බැ.කරන්න තියෙන්නෙ අපි හොයපු බිට්කොයින් Invest කරන එක.අපි Invest කරන බිට්කොයින් ප්රමානයට 0.1% Profit එකක් හැම පැයකදීම එකතු වෙන්වා. දවසේ පැය 24 දවස් 365 මේ Profit එක ලැබෙනවා. Dashboard එකේ තියන QR Code එකට Coin Base එකෙන් බිට්කොයින් Send කරන්න. එක තමයි Deposit Balance එක විදිහට පෙන්නන්නෙ. Minimum Cashout එක =0.00030000BTC

රෙජිස්ටර් වෙන්න ක්ලික් කරන්න 

Subscribe to this Blog via Email :

2 comments

Write comments
Unknown
AUTHOR
August 12, 2019 at 8:45 PM delete

Today I am going to talk about how to earn cryptro currancy for coinpot .it's easy and 100% sure. Use following site

Don't you have coin pot account use this
Link and register.
https://coinpot.co

Free crypto currency sites

Ltc free.
http://moonliteco.in/?ref=89e91cdaa49f

Btc free.
http://moonbit.co.in/?ref=c4d62be70c98

Bch free. http://moonbitcoin.cash/?ref=B152EC260408

Doge coin free.
http://moondoge.co.in/?ref=dcf2204f8ec1

Dash free.
http://moondash.co.in/?ref=C19DD8C3BB76

Don't miss this chance.
Thank you

Reply
avatar
Unknown
AUTHOR
September 24, 2019 at 12:10 AM delete

https://play.google.com/store/apps/details?id=com.cloud.bitcoin.server.mining

Me site eken ghin oyala play store eken me mining app eka download karaganna dawsata paya 2 ta 1mb use eka nisa mathaka athena download karaganna yaluwane 24h data on karan hitiyeth athi meka mining wenwa

Me playha thiyena referal code eken 10% extra mining wenewa

PTNTIHOI - code

Reply
avatar